අද දවස ඔබට කොහොමද 2018/07/14

0
27

මේෂ ලග්නය

අද දිනයේදී ඔබට යෝගයක් උදා වී පවති. අද දිනයේදී ඔබගේ සිතුවිලි ධාරාවට යහපත් නොවෙ. සාර්ථකත්වය නමැති ශක්තිය අද දිනය පුරාවටම ඔබගේ වටා සැරිසරනු ඇත ජයඅංක :- 1, 2, ජය වර්ණ :- රතුනිල්

වෘෂභ ලග්නය

ඔබ ඇස් දෙක පිනවන කටයුතු වලටනම් රැවටෙන්න එපා. බුද්ධිය යට ගොස් හැඟීම් ආදියට මුල් තැන දී කටයුතු කරන ආකාරයක් දක්නට ලැබෙ.උදෑසනම තමන් අදහන කුමන හෝ ශාස්තෘවරයෙකුට තලතෙල් මිශ්‍ර පහනක් දැල්වීම ශුභයි. ජයඅංක :- 1, 2, ජය වර්ණ :- රතු,කහ

මිථුන ලග්නය

ප්‍රේමය ආලය විවාහය ආශ්‍රිත ස්ථිර තීරණයන්ට එළඹෙන්නට ඔබට හැකියාව උදාපත් වේවි. වෙනදාට වඩා පවුලේ උදවිය සමග සතුටු සාමිච්චියේ යෙදෙන්නටද ඔබට හැකියාව උදාපත් වේවි. ජය අංක :- 1, 4, ජය වර්ණ :- කොළ, රතු

කටක ලග්නය

අද දිනයේදී ඔබට පුරුශයෝගයක් උදා වී පවති. අද දවසේදී ඔබ කරන කියන කටයුතු තරමක් සිතා බලා කටයුතු කිරීම ඉතාමත්ම වැදගත්. ඔබගේ සැලසුම්සහගත වීම මත බොහෝ කටයුතු සාර්ථක වනු ඇත. ජය අංක :- 2, 3, ජය වර්ණ :- සුදු, රතු

සිංහ ලග්නය

අද දවසේදී කටයුතු කරන විට ඔබගේ කතාබහ පිලිබඳවනම් අවධානය යොමු කරන්න. බොහෝ විට ආවේගශීලි ගති ලක්ෂණ සිංහ ලග්න හිමියන්ට මතු වන්නට පුළුවන්. පවුලේ සමගියට සහජීවනයට ද අහිතකරතා ඇති කරයි. ජය අංක :- 2, 4, ජය වර්ණ :- රතු, සුදු

කන්‍යා ලග්නය

මේ වන තුරු ඔබගේ හිතේ තිබු සැලසුම් ප්‍රායෝගිකව ක්‍රියාවට නංවන්නට ඔබට හැකියාව උදාපත් වේවි. සාර්ථකත්වය නමැති ශක්තිය අද දිනය පුරාවටම ඔබගේ වටා සැරිසරනු ඇත. විශ්ව ශක්තිය ඔබට අද දිනයේදී ජය උදා කරයි. ජය අංක :- 1, 6, 9 ජය වර්ණ :- කොළ, නිල්

තුලා ලග්නය

බොහෝ විට අභියෝගාත්මක කටයුතු වලට නොබියව ඉදිරිපත් වීම නිසාවෙන් සවස් භාගය වනවිට දැඩි ආත්මශක්තියකින් යුතුව කටයුතු කල හැකියි. අන් අයට වඩා අත්දැකීම් ලබාගැනීමට අද දිනයේදී ඔබට හැකියාවක් ලැබේවි. ජය අංක :-  4, 7, 8 ජය වර්ණ :- කහ, රතු

වෘශ්චික ලග්නය

අද දිනයේ උදෑසන සිටම නිසි පිළිවෙලකට කටයුතු කිරීම ඉතාමත්ම වැදගත් වනු ඇත. සාර්ථකත්වය නමැති ශක්තිය අද දිනය පුරාවටම ඔබගේ වටා සැරිසරනු ඇත. ජය අංක :-  4, 6, 7 ජය වර්ණ :- රතු, තැඹිලි

ධනු ලග්නය

ඔබට අද දිනය ඉතාමත්ම ශුභයි. ලැබීම් සඳහා යහපත් ධනු ලග්න හිමියන්ට රඳවාගැනීමේ දුර්වලතා ඇති වන්නට හැකියාවක් පවති. දුර දිග නොසිතා කරනු ලබන ආයෝජන වලට සහ දරනු ලබන වියදම් වලින් අහිතකරයි. ජය අංක :- 1, 5, 7 ජය වර්ණ :- කහ, රතු

මකර ලග්නය

අද දිනයේදී ඔබට යෝගයක් උදා වී පැවතීම ඉතාමත්ම ශුභයි.ඔබ ණය මුදලක් ගැනීමේදී මෙන්ම ණය මුදලක් දීමේදී ද දෙවරක් සිතා බලා කටයුතු කිරීම ඉතාමත්ම වැදගත්. ජය අංක :- 4, 5, 8 ජය වර්ණ :- කොළ, නිල්

කුම්භ ලග්නය

ඔබගේ ග්‍රහ පිහිටීම එතරම් හිතකරතාවයක් නොවෙයි. විශේෂයෙන්ම රැකි රක්ෂා ආශ්‍රිතව අර්බුධකාරී වටපිටාවක් ඇති වන්නට හැකියාවක් පවති. රාජකාරින් නිසි පරිදි ඉටු කිරීම ඉතාමත්ම වැදගත්. ජය අංක :- 3, 4, 5 ජය වර්ණ :- කොළ, නිල්

මීන ලග්නය

පවුලේ දියුණුවට සහ පැවැත්මට අවශ්‍ය ශක්තිය ඔබට උදාපත් වේවි. එමෙන්ම ඔබගේ ආගමික නැඹුරුව ද අද දිනයේදී වෙනදාට වඩා වැඩි වන ආකාරයක්ද දක්නට ලැබෙ. සැලසුම්සහගත වීම ඉතාමත්ම වැදගත්. ජය අංක :- 2, 3, 7 ජය වර්ණ :- තැඹිලි, කහ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here