කොළඹ නයිට් ක්ලබ් වල පිරිමි පිස්සු වට්ටන “මල් ඩාන්ස්”- වීඩියෝ

0
2489

ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පි චන්දිමාල් ජයසිංහගේ උපන්දින සාදයේ නර්ථන අංග පසුගිය දින කිහිපයේදී යූටියුබ් සහ ෆේස්බුක් සමාජ ජාලා වල ලක්ෂ ගණනක් නරඹපු වීඩියෝ බවට පත්වෙලා තිබුණා.

ඒවා බලපු හැමෝම ඇහුවේ මේ ලංකාවද කියලා.

ඒ තරම් පුදුමයෙන්.

හැබැයි සාමාන්ය මිනිස්සුන්ගේ සීමාවෙන් එහා ඉසව්වක මේ වගේ සරාගී නර්ථන දිනපතා සිදුවන බව බොහෝ අය දන්නේ නෑ.

කොළඹ රාත්‍රී සමාජ ශාලාවල සිදුවන මල් ඩාන්ස් ගැන අපි කියන්න හිතුවේ ඒ නිසා.

වීඩියෝව පහතින් බලන්න.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here