පෙම්වතා කළ යෝජනාව ප්‍රතික්ෂේප කළ පෙම්වතියට කරපු අමානුෂික වැඩේ

0
2766

මෙම සිදුවීම වාර්තා වන්නේ ඉන්දියාවෙන්.පෙම්වතා විසින් වෙළඳසැලක් තුලදී තම පෙම්වතියට අමානුෂිකව පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝවක් විදෙස් මාධ්ය වාර්තා කර තිබෙනවා.

තමන් සිදුකළ විවාහ යෝජනාව ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් එම පෙම්වතා විසින් තම පෙම්වතියට පහරදී ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.අදාළ තරුණියට අමානුෂිකව පහරදී බිමට තල්ලුකර දමන පෙම්වතා පසුව ඇය උදව් ඉල්ලා කෑ ගසද්දී එම ස්ථානයෙන් ඉවතට ඇදගෙන යනු ලබනවා.

එම පහරදීම වෙළඳසැලේ සවිකර තිබූ CCTV කැමරාවේ සටහන්ව තිබුනේ මෙලෙසින්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here