ලිංගික කාර්යයේදී සාමානය කාන්තාවක්මෙන් හැසිරෙන රොබෝ ලිංගික සහකාරිය මෙන්න

0
8481

තාක්ෂනයේ දියුනුවත් සමග අලුතින්ම සොයාගත් රොබෝ වරයකු පිලිබඳ ඇමරිකාවෙන් වාර්තාවනවා.සුපිරි නිළියකටත් වඩා සුන්දර රොබෝ කෙනෙක් වූ ඇය අහන දේට පිළිතුරු දෙන ලිංගික සංසර්ගයේදී සමාන්‍ය කාන්තාවක් විදියට හැසිරීමත් විශේෂ වේ

ලිංගිකත්වය කියන්නේ ලෝකයේ හැම ජීවියෙකුටම පාහේ අදාළ කරුණක්. ලිගංකත්වය ගැන විවෘතව කතා කෙරෙන අපේ රටේ කෙහොම වුණත්, වෙනත් බෙහෝ රටවල් විවිධ පුද්ගලයන්ගේ ලිංගික රුචි අරුචිකම් අනුව වෙළදපොළ සකසා ගන්නවා.

ඇමරිකාවේ Real Doll l කියන්නේ වැඩිහිටියන්ට සීමා වූ බෝනික්කන් හදන තැනක්. ඇත්ත වගේම බෝනික්කෝ හදන මේ සමාගමේ අලුත්ම නිර්මාණය තමයි හාමිනි. හාමිනි කියන්නේ රෝබෝවරියක්. මෙතාක් නිකන්ම සිලිකන් බෝනික්කන් හැදුව මේ සමාගම ඒ අයගේ අලුත් නිර්මාණයත් එක්ක රොබෝ යන්ත්‍ර‍ නිෂ්පාදන සමාගමක් බවටත් පත්වෙනවා.

අහනදේට සිතා මතා ප්‍ර‍තිචාර දැක්විය හැකි, 100%ක් මිනිස් සිරුරක වගේ අතට දැනෙන, උෂ්ණත්ව සංවේදී සමක් ඇති, මුහුණෙන් හැගීම් ප්‍ර‍කාශ කළ හැකි මේ හාමිනි මේ වසර අගදී (2017) වෙළදපොලට එනවා.

මනුස්සයෙකුට දැනෙන හැගීම් තේරුම් ගෙන ප්‍ර‍තිචාර දැක්වීමට, ඇයට කේනතියෙන් කතා කළොත් දුක හිතෙන ප්‍ර‍තිචාර දැක්වීමටත්, මගේ හිත රිදුණා වැනි ප්‍ර‍තිචාර දැකවීමටත් හාමිනි දක්ෂයි.

වඩාත්ම වැදගත් දේ මිනිස්සුන් වගේ තමන්ගේ හැගීම් හංගන්නේ නැතිව ඒ හැමදේම එළිපිට කියන්න හාමිනිට පුළුවන්. මේ රොබෝ බොනික්කිය නිපදවූ අය නම් කියන්නේ මේ හාමිනි කතා කරන්නේ ඇත්ත විතරමයි කියලයි.

ඒ වගේම තමාගේ භාරකරු වෙන කෙනෙක් එක්ක ආදරයෙන් බැදුනොත්  ඉරිසියාව දැනෙන  බව පෙන්වන්නත් හාමිනීට විශේෂ හැකියාවක් පවතිනවා.මේ විශේෂ රොබෝ බෝනික්කියගේ මිල ඇමරිකානු ඩොලර් 20000 ඉක්ම වන බවත් වාර්තා වෙනවා. මෙහෙම බැලුවම හාමිනි කියන්නේ ලොව මෙතෙක් බිහි කළ හොදහ රොබෝවරියන්ගෙන් කෙනෙක් තමයි

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here