“මැරෙන තරමට ජිවිතේ වට්ටපු අය ලග හින ඉෂ්ට වෙනකන් බලන් ඉන්නවා නිමි..” පියුමි හංසමාලී බුකියේ දැමූ අමුතු සටහන

0
2400

කාලෙන් කාලෙට පුවත් මවන චරිතයක් විදිහට පියුමි හංසමාලී හදුන්වන්න පුළුවන්.මෝස්තර නිරූපන ශිල්පිනියක් වගේම රංගන ශිල්පිනියක් වන පියුමි හංසමාලි සමාජ ජාලා ඔස්සේ මේ පාරත් අමුතු වැඩක් කරලා.

ඉතින් පාර කරපු වැඩේ  බොහෝ අයගේ අවදානයට ලක්වෙලා.ඇය සිය මුහුණුපොතේ දැමූ සටහනක් ගැන හැමතැනම වගේ කතාවෙන්න පටන් අරන්.

මේ එම සටහනයි.

අපි ඔනමයි කියල⁣ා හිතනවා””””අපිව එපා කිව්ව අයව””””එනකන් මග බලන් ඉන්නවා””””කවදාවත් නොඑන අයව”””ජිවත් වෙන්න ජිවිතෙ හොයනවා”””මැරෙන තරමට ජිවිතේ වට්ටපු අය ලග””හින ඉෂ්ට වෙනකන් බලන් ඉන්නවා””””හැමදාම විශ්වාසෙ බිදපු අය ලග””””මහා ගොඩක් ආදරෙ හොයනවා”””ආදරෙ කදුලක් නොදැනෙන රලු ඇස්වල”””නවතින්න ඉඩක් හොයනවා”””එන්න එපා කියලා එලවපු තැන්වල නිමි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here