ගොකරැල්ලේ බස් අනතුරකින් 60 කට තුවාල

0
11

දඹුල්ල – කුරුණෑගල මාර්ගයේ ගොකරැල්ල ප්‍රදේශයේ බස් රථ දෙකක් ගැටී අනතුරකින් පුද්ගලයින් 60 දෙනෙකු තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි.

යාපනයේ සිට ඇඹිලිපිය ගමන් ගත් බස් රථයක් හා ඇඹිලිපිටියේ සිට යාපනය දෙසට ගමන් ගත් පෞද්ගලික බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here